මාලඹේ නගර මධ්‍යයෙන් 🔥 පර්චස් 17.4 වටිනා නේවාසික ඉඩම කඩිනමින් විකිණීමට.
📍 ස්ථානය ➔ මාලඹේ, ගොඩැල්ල වත්ත පාර
📏 ඉඩම ➔ පර්චස් 17.4
🏘️ ගොඩනැගිලි ➔ කාමර 3 ක පැරණි නිවස
🛣️ ප්‍රවේශය ➔ අඩි 15 මාර්ගය
♻️ වට තාප්ප හා Roller doors
🛣️ මාලඹේ අතුරුගිරිය මාර්ගයට ➔ 500 m
🛣️ මාලබේ කඩුවෙල මාර්ගයට ➔ 400 m
🎓 Cinec Campus එකට ඇවිදින දුරින්
📈 ඉතා වේගයෙන් ඉඩම් වටිනාකම ඉහළ යන කලාපයකි.
🏦 බැංකු, ජාත්‍යන්තර පාසල් සහ රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම්.
💰 මිල: පර්චසය රු. ලක්ෂ 15,50/=
(සාකච්ඡා කළ හැක)
Ref - KK - 13131