☑️ සියලු පහසුකම් වලට සමීපව සියල් සපිරි මාලඹේ අවසන් බිම් කොටස❗
🔺 මාලඹේ නගරයට විනාඩි 3 යි
🔺 පැලවත්ත හන්දියට විනාඩි 5 යි
🔺 මාලඹේ අතුරුගිරිය ප්රධාන මාර්ගයට ඇවිදින දුරින්
🔺 අතුරුගිරිය අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවට විනාඩි 10 ක දුරක්
🔺 අධි ආරක්ෂිත නේවාසික ප්රදේශයකි
🔺 යහපත් හා සුහදශීලි පරිසරයකින්
🔺 Glomark, Keells සුපිරි වෙලඳසල් වලට, බැංකු,
පුද්ගලික රෝහල්, වෙළඳසැල් සහ නගරයේ සියලුම ප්රසිද්ධ ස්ථාන වෙත ඇවිදින දුරින්.
🔺 නිරවුල් හා පිරිසිදු ඔප්පු
👉 සංවර්ධනය
▪️මනා සංවර්ධනයක් සමග දින 7ක් තුල සියලුම අනුමත ලියකියවිලි ඔබ අතට
▪️පුළුල් අන්තර් මාර්ග සහ කොන්ක්රීට් කළ කාණු
▪️විදුලිය සහ ජලය
▪️ආරක්ෂිත ගේට්ටු හා වට තාප්ප ඇතිව.
සියලු පහසුකම් වලට සමීපව සියල් සපිරි මාලඹේ අවසන් බිම් කොටස ඔබේ කරගන්න.