මාලඹේ නගරයෙන්ම, සුවපහසු සුඛෝපභෝගි නාගරික පරිසරයක ඔබගේ නිවාස සිහිනය සැබෑ කිරිමට ද, ආයෝජනයට ද මෙන්න සුවිශේෂී අවස්ථාවක් !. ඔබට ජීවත් වීමට අවශ්‍ය සියලුම නවීන පහසුකම් ඇවිදින දුරින් ඇති
##මාලඹේ නගරයට මීටර් 800 යි.
##පැලවත්ත හන්දියට විනාඩි 15 යි.
##මාලඹේ අතුරුගිරිය ප්‍රධාන මාර්ගයට ඇවිදීමේ දුර.
##අතුරුගිරිය අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවට විනාඩි 10 ක දුරක්.
## අධි ආරක්ෂිත නේවාසික ප්රදේශයකි.