නාගරික පහසුකම් සියල්ල අතළඟින්, නිදහස් සහ සුවපහසු ජීවිතයක් සඳහා සුවිශේෂ නේවාසික බිම් කොටස් දැන් ඔබට!
✨ විශේෂ වාසි:
✅ නිස්කලංක, ආරක්ෂිත වටපිටාව
✅ විදුලිය & ජල පහසුකම්
✅ පුළුල් මාර්ග පහසුකම්
✅ පැහැදිලි ඔප්පු / අනුමත සැලසුම්
📍 ප්රමුඛ ස්ථානය
🚗 මාලඹේ, අතුරුගිරිය, අරංගල නගරවලට විනාඩි 10ක් තුළ පහසුවෙන් ලඟාවිය හැක
💰 ඔබේ අතේ ඇති මුදලට ගැළපෙන ගෙවීම් ක්රම
📞 අදම අප අමතන්න – සීමිත බිම් කොටස් වේගයෙන් විකිණේ!