මාලබේ නගරයට සමීපව නිස්කලංක පරිසරයක සුවපහසුව අත් විදින්න චන්ද්රිකා කුමාරතුංග මාවතෙන් නේවාසික බිම් කොටස් කිහිපයක් විකිණීමට ඇත.
* මාලබේ නගරයට 3.5 කිලෝමීටර්
* කඩුවෙල අධිවේගී පිවිසුමට 3 කිලෝමීටර්
* 143 බස් පාරට 500 මීටර්
* නිරවුල් ඔප්පුව, අනුමත ප්ලෑන් සහිත මිලදී ගත හැක.