මාලබේ, රොබට්ගුණවර්දන මාවතේ පිහිටි කුඩා නිවසක් සමග ඉඩමක් විකිණීමට තිබේ.
- ඉඩමේ ප්රමානය පර්. 10.5
- මිල රුපියල් මිලියන 25 (මිල සාකච්ඡා කල හැක)
- නිරවුල් ඔප්පු
- නිවසේ සිට 3km ඇතුලත පිහිටි ස්ථාන
* නෙවිල් ප්රනාන්දු රෝහල
* SLIIT
* CINEC campus
* Horizon campus
* Malabe town (1km)
* මාලබේ පිරිමි විදුහල
* රාහුල බාලිකා විදුහල