ඉඩමේ තොරතුරු: ඉඩමේ සිට නව-නුවර ප්‍රධාන මාර්ගයට හා බස් නැවතුමට දුර මීටර 200ක් පමණි. කොතලාවල අධිවේගී මාර්ග පිවිසුමට කි.මී. 2.7යි. Keels Super පිට්ටුගල මීටර 300ක දුරින්. මිනිත්තු 5ක දුරකින් මාලබේ නගරය (කි.මී. 1.7), Sliit (කි.මී. 1.4), Cinec (කි.මී. 1.7), Horizon Campus (කි.මී. 3) සහ Nevil Fernando Hospital (කි.මී. 2.5). නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය සහිත නිරවුල් බදු ඔප්පු සහිතයි. (අවශ්‍ය නම් නිවසක් රහිත පර්චස් 10ක යාබද ඉඩමද විකිණීමට ඇත. පර්චස් 29+10 ම මිලදී ගන්නේ නම් විශේෂ මිල අඩු කිරීම්). පලදාව සහිත පොල් ගස් 5ක් ඇතුළු පළතුරු ගස් රැසක් ඇත (රඹුටන්, කෙසෙල්, අනෝදා, අඹ, පේර, චීන පේර, උගුරැස්ස, කාමරංකා, මැංගුස්, කොස්). නිවසේ තොරතුරු: දෙමහල් නිවස (වර්ග අඩි 1500*2) සහ කුලියට දීමට සැකසූ කුඩා ඇනෙක්සියක් සහිතයි. (ඒ සඳහා වෙනම ලියාපදිංචි ලිපින 3ක් සහ විදුලි සබඳතා 3ක් ඇත. නල ජල සබඳතා 2ක් සහ පිරිසිදු ළිං ජල සබඳතාවක් ඇත). කාමර 7යි, විසිත්ත කාමර 3යි, කුස්සි 2යි, බාත් රූම් 2යි, සර්වන්ට් ටොයිලට් 1යි, අමතරව වෙනම පිහිටි කුඩා ඇනෙක්සිය (එහි කාමරයක් සහ බාත් රූම් 1ක් සහිතයි). වාහන 6ක් පමණ ගාල් කිරීමට ඉඩ (හුඩ් එක සහිත කාර් පාක් 1කි). මහල් දෙක සඳහාම ප්‍රධාන පාරෙන් වෙන වෙනම පිවිසුම් දෙකක් (මහල් දෙකටම වෙන වෙනම කාර් පාක් සහිතයි). තරමක් දුරකින් මනරම් වෙල් යායක්. ගංවතුරට යට නොවන ඉඩමකි.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Malabe 35th Lane Land For Sale
10.5 perchesMEMBERColombo, Land For SaleRs 1,400,000 per perch22 daysLand for Sale in Malabe
6.0 perchesAUTH AGENTColombo, Land For SaleRs 1,485,000 per perch46 daysLand for Sale in Malabe
10.0 perchesMEMBERColombo, Land For SaleRs 2,500,000 per perch32 daysLand for Sale - Malabe
15.0 perchesColombo, Land For SaleRs 1,750,000 per perch48 days