කුරුණෑගල - කොළඹ 05 ප්රධාන බස් මාර්ගයට ආසන්නයෙන් ,අඩුම මිලට සුපිරි නේවාසික බිම් කොටස් .....
""නාරම්මල නගරයට ආසන්නයෙන්""
⭕ ප්රධාන බස් මාර්ගයට ඇවිද යන දුරින්
⭕ නාකලගමුව අධීවේගී පිවිසුමට ✔️යටම විනාඩි 05 දුරින්
⭕ ස්භාවික ආපදා වලින් තොර පරිසරයක ජිවත් විමේ අවස්ථාව
⭕ සාරවත් පොල් සහිත තැනිතලා බිම් කොටස්
⭕ නාරම්මල ගිරිඋල්ල නගරයන්ට මැදිව ,
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සහිතයි .
➡️ අවම මුලික ගෙවීම 25% යි .
➡️ පොලි රහිතව මාස 24 යි
➡️ බැංකු ණය පහසුකම්
➡️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
➡️ තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්රම
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .