LAND FOR SALE – MALPITIYA, KURUNEGALA
🏡 Prime Road Front Land for Sale
A valuable land facing the Bogamuwa Main Road, conveniently located near Salute Hotel, Malpitiya, Kurunegala.
📍 Property Details:
📐 90 Perches or Less Available
🛣️ Road Frontage on Bogamuwa Main Road
🏙️ Only 5.5 km to Kurunegala Town
🚗 Only 1.5 km to the Dambokka Highway Entrance
🌆 86 km to Colombo
🌿 Peaceful and calm residential area
🏠 Ideal for building your dream home
🏢 Excellent location for a business due to its main road frontage
📜 Clear Title (Sinnakkara Deed)
📞 Please Contact to the below number
ඉඩම විකිණීමට – කුරුණෑගල, මල්පිටිය
🏡 ප්‍රධාන මාර්ගයට මුහුණලා වටිනා ඉඩමක් විකිණීමට
කුරුණෑගල මල්පිටිය, Salute Hotel අසල, බෝගමුව ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි වටිනා ඉඩමක් විකිණීමට ඇත.
📍 ඉඩමේ විස්තර:
📐 පර්චස් 90ක් හෝ අවශ්‍ය ප්‍රමාණයකින් මිලදී ගත හැක
🛣️ බෝගමුව ප්‍රධාන මාර්ගයට මුහුණලා
🏙️ කුරුණෑගල නගරයට කි.මී. 5.5යි
🚗 දඹොක්ක අධිවේගී මාර්ග පිවිසුමට කි.මී. 1.5යි
🌆 කොළඹට කි.මී. 86යි
🌿 නිස්කලංක හා සාමකාමී පරිසරයක්
🏠 නිවසක් ඉදිකිරීමට ඉතා සුදුසුයි
🏢 ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති බැවින් ව්‍යාපාරයක් සඳහාද ඉතා සුදුසු ස්ථානයකි
📜 සින්නක්කර ඔප්පුව
📞 වැඩි විස්තර සහ ඉඩම පරීක්ෂා කිරීම සඳහා අදම අමතන්න.