කුරුණෑගලින් නිදන කාමර 4 ක නිවසක් සමඟ පර්චස් 18 ක ඉඩම ඉඩම් මිලට! 🏡✨
කුරුණෑගල නගරයට සහ අධිවේගී පිවිසුමට ඉතාම ආසන්නව, කාපට් පාරේ දෙවැනි ඉඩම ලෙස පිහිටි මෙම නිවස සහ ඉඩම දැන් ඔබේ කරගන්න. නිස්කලංක වටපිටාවක පදිංචි වීමට සොයන ඔබට මෙය කදිම අවස්ථාවකි.
✅ විස්තර:
📍 ස්ථානය ➔ කුරුණෑගල, දොරටියාව
🛌 නිවස ➔ නිදන කාමර 4, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය සහ බාත්රූම් 1
📏 ප්රමාණය ➔ පර්චස් 18
🛣️ ප්රවේශය ➔ අඩි 20/15 පුළුල් මාර්ගය (කාපට් පාරට 20m)
💧 පහසුකම් ➔ නළ ජලය, උල්පත් ජලය සහ විදුලිය සහිතයි
🚗 පිහිටීම:
🏙️ කුරුණෑගල නගරයට ➔ 4 Km
🛣️ මල්ලවපිටිය අධිවේගී පිවිසුමට ➔ 5 Km
🛣️ කුරුණෑගල - නුවර ප්රධාන පාරට ➔ 1 Km
💰 මිල: පර්චසයක් රු. 285,000/- (සාකච්ඡා කළ හැක)
🆔 Ref: EE-H-CA 9052