කුරුණෑගල කොළඹ 06 ප්රධාන බස් මාර්ගයට ආසන්නයෙන් , අලව්ව නගරයට ඇවිද යන දුරින් , සුපිරි නේවාසික බිම් කොටස් ......... ""අලව්ව නගරයෙන්ම ""
===================================
🔰 අලව්ව නගරයට ,දුම්රිය ස්ථානයට ඇවිද යන දුරින්
🔰 කොළඹ 06 බස් මාර්ගයට ඉතා ආසන්නයෙන්
🔰 ජනප්රිය පාසල් ,රෝහල් ,බැංකු ,සුපිරි වෙළෙඳසැල් අවන්හල් සදහා අතේ දුරින්ම
◼️ නල ජලය , තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
➡️ මුලික ගෙවීම 25% යි.
➡️ පොලි රහිතව මාස 24 ක් දක්වා
➡️ බැංකු ණය පහසුකම්
➡️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp සම්බන්ධ විය හැකිය .