කුරුණෑගල,❇️කාමර 04 සමග වටිනා නිවස,🔰,කාපට් පාරේ දෙවනි ඉඩම,🔰ඉඩමේ වටිනාකමට,🔰Highway පිවිසුම් අසල,🔰දොරටියාව,🔰 ඉක්මණින් විකිණීමට.
🔰🔰නිවස පිලිබදව විස්තරය 🔰🔰
👌සාලය
👌කෑම කාමරය
👌මුලුතැන්ගෙය
👌බාත්රූම් 01
👌කාමර 04 සහිතයි..♻️♻️♻️
❇🕣කුරුණෑගල නගරයට 4Km
පර්චස් 18
💰 පර්චසයක මිල: රු. 285,000/=
(පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කළ හැක)
🛣️ මල්ලවපිටිය අධිවේගී පිවිසුමට — 5Km
කුරුණෑගල – නුවර ප්රධාන මාර්ගයට 1Km
මල්ලවපිටිය දොරටියාව පාරට — 20M
🏞️ අවුරුදු 100ක් ආසන්න අගනා කොස් ගස් 25ක් සහිතයි 🌳මුලු ඉඩම පර්චස් 80 සමග උවද මිලට ගත හැක,
අනුමත පිඹුරැපත් සහ සින්නක්කර අයිතිය
අඩි 20 / 15 පුලුල් මාර්ගය
නළ ජලය, උල්පත් ජලය 💦 සහ විදුලිය
📌 දැන්වීම් අංකය: EE 9052