කුරුණෑගලට කිට්ටුවෙන් ආයෝජනයට හෝ පදිංචියට ඉඩමක් ගන්න .
අඩුම මිලට අඩුම ගෙවීමකින් ගෙවන්න ගන්න .
💥 මුලික ගෙවීම 15% සිට ..
💥 පොලි රහිතව මාස 18 දක්වා කැමති විදියට ගෙවන්න ගන්න .
මුළු ඉඩමම ලක්ෂ 19 සිට ....
👉 කුරුණෑගල - කොළඹ 05 පාරට ළගින්ම
👉 නාරම්මල ,ගිරිඋල්ල නගරයන්ට මැදිව
👉 මීගමුව ,කොළඹ ,කුරුණෑගල ප්රධාන නගරයන් සදහා පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව
👉 නාකලගමුව අධීවේගී පිවිසුමට විනාඩි 05 යි .( 04 km යි .)
👉 සාරවත් පොල් සහිත තැනිතලා බිම් කොටස්
🔰 නල ජලය සහිතයි .
🔰 තෙකලා විදුලිය සහිතයි .
🔰 තාර යෙදු අඩි 30 පුළුල් ප්රවේශ මාර්ග
🔰 කොන්ක්රීට් කාණු පද්ධති
🔰 නිරවුල් ඔප්පු
💰 එකවර ගෙවීමේදි විශේෂිත වට්ටම්
💰 පොලි රහිතව පහසු ගෙවීමේ ක්රම
💰 බැංකු ණය පහසුකම්
💰 කොටස් ලෙස වසර 05 දක්වා ගෙවීමේ ක්රම
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲 whatsapp /viber/imo මගින් ද සම්බන්ධ විය හැක .