♻️ ඔබ තාමත් කුරුණෑගල town එකට කිට්ටුවෙන් ඉඩමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවාද ?
♻️ තාමත් හිතට දැනෙන මිලට වටින ඉඩමක් ගන්න ලැබුණේ නැද්ද ?
♻️ කුරුණෑගල නගරයට ළගින්ම හිතටත් මිලටත් වටින ඉඩමක් ගන්න ඔබයි මේ අවස්ථාව !
කුරුණෑගල - පුත්තලම ප්රධාන බස් මාර්ගයට සමීපයෙන් ,
"පැල්ලන්දෙණිය හංදියෙන්ම"
සුපිරි ව්යාපාරික සහ නේවාසික බිම් කොටස් ......
➡️ කුරුණෑගල නගරයට ✔️යටම විනාඩි 05 දුරින්
➡️ කීණගස්පිටිය බස් මාර්ගයට මුහුණලා ,
➡️ පුත්තලම් පාරට 50 M යි.
➡️ පැය 24 පුරා බස් සේවාව
➡️ සාරවත් පොල් සහිත තැනිතලා බිම් කොටස්
➡️ ස්භාවික ආපදා වලින් තොර පරිසරයක ජිවත් විමේ හැකියාව
◼️ නල ජලය,තෙකලා විදුලිය,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග කොන්ක්රීට් ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු
⭕ අවම මුලික ගෙවීම 25 % යි.
⭕ පොලි රහිතව මාස 24 ක් දක්වා
⭕ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
⭕ බැංකු ණය පහසුකම්
⭕ තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්රම සමගින්
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp සම්බන්ධ විය හැකිය .