⭕ ඔබත් කුරුණෑගල නගරයට කිට්ටුවෙන් ඉඩමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවාද ?
⭕ ප්රධාන බස් පාරකට ළගින් කුරුණෑගල නගරයට ළගින් පදිංචියට සුදුසු තැනක් ඔබේ සිහින නිවහන තනන්නට ඉඩමක් ගන්න සොයන අයෙක්ද ?
👉 එහෙනම් ඔබටයි මේ අවස්ථාව !
කුරුණෑගල - පුත්තලම ප්රධාන බස් මාර්ගයට ආසන්නයෙන්ම ,"පැල්ලන්දෙණිය හංදියෙන්ම""
සුපිරි ව්යාපාරික සහ නේවාසික බිම් කොටස් ...... "ළගදීම''
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු අඩි 30 පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු සහ සියලු අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
👉 කුරුණෑගල නගරයට ✔️යටම විනාඩි 05 දුරින්
👉 ව්යාපාරික සහ නේවාසික බිම් කොටස්
👉 පැය 24 පුරා බස් සේවාව
👉 ප්රධාන බස් මාර්ගයට ඇවිදින දුරින්ම ( 50 m )
👉 සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ,ජනප්රිය පාසල් අතේ දුරින්
👉 කීණගස්පිටිය බස් මාර්ගයට මුහුණලා ,
➡️ අවම මුලික ගෙවීම 25% යි.
➡️ පොලි රහිතව මාස 12 සිට 24 දක්වා ගෙවීමේ ක්රම
➡️ බැංකු ණය පහසුකම්
➡️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
➡️ තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්රම සමගින්
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .