⭕ ඔබත් කුරුණෑගල නගරයට කිට්ටුවෙන් ඉඩමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයෙක්ද ?
⭕ නගරයට ප්‍රධාන බස් පාරකට ළගින්ම ඉඩමක් ගන්න සොයන අයෙක්ද ?
⭕ හැමදේම තියෙන වටින මිලට ඉඩමක් ගන්න .
කුරුණෑගල - පුත්තලම ප්‍රධාන බස් මාර්ගයට ආසන්නයෙන් , "පැල්ලන්දෙණිය හංදියෙන්ම"
සුපිරි ව්‍යාපාරික සහ නේවාසික බිම් කොටස් .......
➡️ කුරුණෑගල නගරයට ✔️යටම විනාඩි 05 දුරින්
➡️ පුත්තලම ප්‍රධාන බස් මාර්ගයට 50M යි.
➡️ කීණගස්පිටිය බස් මාර්ගයට මුහුණලා
➡️ සාරවත් පොල් සහිත තැනිතලා බිම් කොටස්
➡️ ජනප්‍රිය පාසල් ( ජනාධිපති බාලිකා විද්‍යාලය ,උඩබදලව ජාතික පාසල )
➡️ සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් අතේ දුරින්
➡️ පැය 24 පුරා බස් සේවාව
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු
✅ අවම මුලික ගෙවීම 25% යි .
✅ පොලි රහිතව මාස 12 සිට 24 දක්වා ගෙවීමේ ක්‍රම
✅ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
✅ බැංකු ණය පහසුකම් සමගින්
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
Whatsapp ද සම්බන්ධ විය හැකිය .