දිනෙන් දින දියුණු වන කුරුණෑගල නගරයට කිට්ටුවෙන් ඉඩමක් ගන්න ඔබත් බලාපොරොත්තුවෙන් ඉනනවාද?
කුරුණෑගල - නුවර ප්‍රධාන බස් මාර්ගයට ආසන්නයෙන් ,සියලු නාගරික පහසුකම් සමගින් ඉඩමක් ගන්න .
""කුරුණෑගල - උයන්දන හංදියෙන් """
-------------------------------------------------
👉 කුරුණෑගල නගරයට ✔️ යටම විනාඩි 05 දුරින්
👉 කුරුණෑගල අධීවේගී පිවිසුමට ඉතා ආසන්නයෙන්
👉 සුපිරි වෙළෙඳසැල් ( cargills food city,keels super)
👉 සුපිරි අවන්හල් ( P&S restaurant ,perera & sons, pizza hut)
👉 ජාත්‍යන්තර පාසල් ( lyceum ,royal international schools)
👉 දුම්රිය ස්ථාන ( kurunegala ,muththettugala station)
👉 රාජ්‍ය සහ පෞද්ගලික රෝහල් ( nawinna,miracle,coparative,seth sewana)
👉 අනෙකුත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සදහා ඉතාමත් පහසු දුරින්ම
➡️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
◼️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
◼️ පොලි රහිතව මාස 24 ක් දක්වා
◼️ බැංකු ණය පහසුකම්
◼️ නැතහොත් ,ටික ටික ගෙවන්න මාස 40 ක් දක්වා
◼️ අවම මුලිකව 10% ක් ගෙවා ඉඩමක් මිලදී ගැනීමේ හැකියාව
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp සම්බන්ධ විය හැකිය .