මෙම ඉඩම හොරණ නගරයේ සිට කි.මී 6.5 ක් පමණ දුරින් පිහිටා ඇත. හොරණ කොළඹ ප්රධාන මාර්ගයෙන් පටන් ගන්නා නාහල්ලගොඩ ප්රදේශීය සභාවට අයත් පාරේ මීටර් 300 ක් දුරින් ඇති මෙම ඉඩම පර්චස් 76 කී. මෙම ඉඩම මැදින් වැටී ඇති අඩි 15ක පුද්ගලික පාර නිසා ඉඩම කොටස් 2 කට බෙදී ඇත. ඒ අනුව එක් ඉඩමක් පර්චස් 16 ලෙසද, ඉතිරි කොටස පර්චස් 60 ලෙසටද බෙදී තිබේ. පර්චස් 16 ඉඩම පැතලි වන අතර පර්චස් 60 කොටස කුඹුරු යායක් දෙසට බෑවුම් වෙමින් පවතී. මෙම ඉඩම් දෙක සඳහා වෙන වෙනම මිනින්දොරු සැලැසුම් ඇත. මෙම ස්ථානයේ සිට අධිවේගී මාර්ගයේ කහතුඩුව අන්තර් හුවමාරුවට ඇත්තේ කි.මී 6 ක දුරකී.
ජල විදුලි පහසුකම් ඇත
This land is located about 6.5 km from Horana town. This land, which is 300 meters away from the road belonging to the Nahallagoda Pradeshiya Sabha, which starts from the Horana-Colombo main road, is 76 perches. Due to the 15 feet private road running through the middle of this land, the land is divided into 2 parts. Accordingly, one land is divided into 16 perches and the remaining part is divided into 60 perches. The 16 perches land is flat while the 60 perches part is sloping towards a paddy field. There are separate survey plans for these two lands. From this location, the Kahathuduwa interchange on the expressway is 6 km away.
water and electricity available.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

13 Perches Land for Sale Kumbuka, Horana
13.0 perchesKalutara, Land For SaleRs 360,000 total price15 days
Land for Sale in Kumbuka , Gonapola
22.0 perchesKalutara, Land For SaleRs 300,000 per perch29 days
Land for Sale in Gonapola - Kumbuka
108.0 perchesMEMBERKalutara, Land For SaleRs 290,000 per perch18 days
Land for Sale in Kubuka
10.0 perchesMEMBERKalutara, Land For SaleRs 510,000 per perch57 days