සුපිරිආයෝජනයකටත් පදිංචියටත් යලිත් නොලැබෙන සුපිරි තැනක් තලවතුගොඩ හෝකන්දර නගරයෙන්ම නුදුරින් රාමනායක මාවතේන්
තලවතුගොඩ ,පැලවත්ත,මාලඹේ,හොකන්ද, අතුරුගිරිය,කොට්ටාව,විද්‍යාල හන්දිය නුදුරින් සුන්දර හරිත වටපිටාවක නිදහසේ හුස්මක් ගන්න
අතුරුගිරිය අධිවේගී පිවිසුමට 2.5 KM
තලවතුගොඩ හා මාලඹේ නගර මධ්යටම විනාඩි 15යි
විද්‍යාල හන්දියට විනාඩි 5යි
සුපිරි වෙළඳ සැල්, ඉන්ධන පිරවුම්හල්, පෞද්ගලික හා රාජ්‍ය රෝහල්,
ප්‍රසිද්ධ පාසැල් ඇතුළු සියලුම එදිනෙදා අවශ්‍යතාවයන් අතේ දුරින්.
සියලුම අනුමැතීන් සහිතව
ජලය සහ තෙකලා විදුලිය