පදිංචියට ඉතාමත් සුදුසු නිස්කලංක පරිසරයක් සහිත කොට්ටාව නගරයට 02Km නුදුරින් මත්තේගොඩ රණසිංහ මාවතේ පිහිටා ඇති ඉතාමත් වටිනා පර්චස් 10 ක. හරි හතරැස් ඉඩම හදිසි මුදල්ල අවශ්‍යතාවයක් සඳහා ඉතා ඉක්මනින් විකිණීමට තීරණය කර ඇත. මෙම ඉඩම ඔබගේ කර ගැනීම සඳහා අමතන්න මිල ගණන් සාකච්ඡා කර ගත හැක
https://maps.app.goo.gl/3DtwKjjQGNRuWguM9