Land For Sale in Kottawa Mattegoda
ඔබේ සිහින නිවසට හොඳම ඉඩම – කහතුඩුව / මත්තේගොඩ! 🌿
නිස්කලංක, හරිත පරිසරයක ඔබේ නිවස ඉදිකිරීමට සුදුසු පර්චස් 15.6 කොටසක් දැන් විකිණීමට!
7.9 සහ 7.7 කොටස් ලෙස වෙන් වෙන් වශයෙන් මිලදී ගත හැක . අඩි 20 මාර්ග ප්රවේශය සහිතයි.
රෝහල්, පාසල්, අධිවේගී පිවිසුම ඉතා සමීපයි.
📍 Location:
කහතුඩුව – මත්තේගොඩ මාර්ගය
මත්තේගොඩ හන්දියට ඉතා ආසන්නව
🚗 ප්රධාන ස්ථාන වලට ඉතා පහසු ප්රවේශය
* මත්තේගොඩ හන්දිය – 2 KM
* කහතුඩුව අධිවේගී හුවමාරුව – 2 KM
* දියගම – 4.5 KM
* කොට්ටාව නගරය – 6 KM
🌿 නිස්කලංක පරිසරය
🏡 නේවාසික නිවසක් සඳහා ඉතා සුදුසු
📈 අනාගතයේ වටිනාකම ඉහළ යන ප්රදේශයක්
✔️ අනුමත සර්වේ සැලසුම්
✔️ සියයට සීයක් නිරවුල් ඔප්පු
පර්චසය ලක්ෂ 9.5 කි. මිල ගණන් සාකච්ජා කරගත හැක.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න