🌴 කොට්ටාව පර්චස් 22ක ඉඩමක් විකිණීමට ඇත.
🟢 ලිපිනය - කොට්ටාව මාළඹේ පාර. (පොළ හන්දිය අසල )
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 22
🟢 කොට්ටාව හන්දියට - 1km
🟢 අධිවේගී පිවිසුමට - 2km
🟢 පන්නිපිටියට - 2km
🟢 අඩි 20 ක මාර්ගයට මුහුණලා
🟢 ගංවතුර හා ස්වාභාවික විපත් වලින් තොර ප්රදේශය.
🟢 නිරවුල් ඔප්පු සහ අනුමත සැලසුම.
🟢 මිල සාකච්ඡා කළ හැකිය.