# මීගමුව - මඩම්පැල්ල බස් මාර්ගයට යාබදව ( මීටර 500 ක දුරකින් ) , ගෙවල් දෙකක් සමග පර්චස් 144 ක ඉඩම විකිණීමට තිබේ .
# අඩි 12 පාර ඉඩමටම තිබේ .
# නිරවුල් ඔප්පු හා ලියකියවිලි
# පිහිටි ඉඩමකි ( පරම්පරාවෙන් එන )
# පිරිසිදු පානීය ජලය ( ළිo ජලය )
# නිවෙස් දෙක දැනට කුලියට දී ඇත
# පොල් ගස් 25 - 30 ත් අතර ප්රමාණයක් ඇත
# කොච්චිකඩේ නගරයට විනාඩි 5 න් ( 1Km )
# මීගමුව නගරයට විනාඩි 10 න්
# කටුනායක ගුවන්තොටුපළට හා අධිවේගී පිවිසුමට විනාඩි 20 න්
# මිල ගණන් සාකච්ඡා කිරීම ...ඉඩම පරික්ෂා කිරීමෙන් පසු
# වැඩි විස්තර සදහා පහත අයිතිකරුගේ දූරකථන අoකයෙන් විමසන්න