හොරණ රත්නපුර මාර් ගයේ
ඉංගිරිය එපිටවල ඉතාම සුන්දර පරිසරයක පිහිටි
තැනිතලා බිම් කොටස් කිහිපයක් විකිණීමට
අසලින් ගලා යන දොළ පහරක්ද සහිතයි.
ජල ගැලීම් නායයාම් අවදානමක් නොමැති
පදිංචියට ඉතා සුදුසු පරිසරයකි.