කිරිබත්ගොඩට නගරයට නුදුරින් කිරිබත්ගොඩ වත්තල බස් මාර්ගයට මුහුණලා නේවාසික බිම්කොටස්
කැළණිය කැම්පස් එක විනාඩි 5යි.
නුවර පාරෙන් පිවිසුම් මාර්ග කිහිපයක්ම
🔹කැළණිය කැම්පස් පාරෙන්
🔹වේවැල් දූව පාරෙන්
🔹හුණුපිටිය කිරිබත්ගොඩට පාර
🚍කිරිබත්ගොඩ තිලකවර්ධන එක අසලින් 983 බස් පාරෙන්
හුණුපිටිය දුමිරිය පලට විනාඩි 2න් හා වත්තල නගරයටම විනාඩි 05න්
නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්‍රීට් කානු පද්ධතිය හා ජාතික හා ජාත්‍යන්තර පාසල් සීමාවෙන්
වෙන්කරක්ගැනීමට රු 200,000/=යි.
මූලිකව 10%යි.ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්‍රමයට ගෙවන්න
මූලික ගෙවීම 25%යි.ඉතිරියට පොලී නැතිව මාස 24කින් හෝ කැමතිම විදිහට වසරකින් ගෙවන්න.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් බැoකුණය පහසුකම් අප විසින් සකසා දෙනු ලැබේ
මූලික ගෙවීම 30%යි.ඉතිරියට වසර 5ක් ප්‍රයිම් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
Prime Group