එලඹෙන නිදහස් සැමරුමට පෙර සාධාරණ මිල ගණන් යටතේ ඉඩමක් මිලදී ගෙන නිදහසේ අසිරිය සැබෑ ලෙස විඳින්නට අපි ඔබට පාර කියන්නෙමු........
වැලන්ටයින් දිනය සමරමින් ඔබගේ ආදරවන්තියට අගනා ඉඩමක් තිලින කර ඔබ දෙදෙනාගේ අනාගතය වෙනුවෙන් බුද්ධිමත් ආයෝජනයක් කිරිමට මිඩ්ලන්ඩ් වෙත පිය නගන්න..........
කටුනායක ගුවන් තොටුපොල පිටුපස කිඹුලපිටිය පල්ලිය අසල අස්වැද්දුම ලිඳ පාරේ මිඩ්ලන්ඩ් වත්තේ පර්චස් 5 ක ඉඩම ලක්ෂ 12යි.
පර්චස් 10 ම ලක්ෂ 22.5 යි.
කටාන ප්‍රාදේශීය සභාවේ අනුමත බිම් කොටසකි.
ගුවන් තොටුපොළට සහ වෙළෙද කලාපයට විනාඩි 10 න් ළඟා විය හැක.
මීගමු නගරයට 06Km.
කුඩා ව්‍යාපාරයකට මෙන්ම පදිංචියට කදිමයි.
මීගමුව - මිනුවන්ගොඩ 245 බස් පාරට මීටර් 500ක් නුදුරින් පිහිටා ඇත.
Access Engineering කර්මාන්ත ශාලාවට මායිම්ව ඇත.
2025 පෙබරවාරි 14 වන දිනට පෙර ඉඩම් මිලදී ගන්නා අපගේ පාරිභෝගික මහත්ම මහත්මීන් වෙත 10% ක වට්ටමක් ලබා දීමට අප ආයතනය සූදානම්. අදම ඇවිත් මේ මහඟු දීමනාව හිමි කර ගන්න.
ඔබට අයත් ඉඩමක් හෝ නිවසක් විකුණීමට හෝ හුවමාරු කිරීමට අවශ්‍ය නම් අපව අමතන්න.