ඔබේ සිහින නිවසට... වටිනා ආයෝජනයක්...........
Platinum City – කැස්බෑව | Araliya Lands
කැස්බෑව සහ බණ්ඩාරගම නගර දෙක අතර වටිනා නේවාසික බිම් කොටස්.........
📍 කින්දෙල්පිටිය, වැල්මිල්ල
🛣️ 162 බණ්ඩාරගම–කොළඹ ප්රධාන මාර්ගයට මීටර් 400ක් පමණයි.
කහතුඩුව සහ ගැලනිගම අධිවේගී පිවිසුම් මාර්ග වෙත විනාඩි 10කින් පහසුවෙන් ළඟා විය හැක.
✅ නළ ජලය සහ තෙකලා විදුලිය
✅ අඩි 30ක් පළල සංවර්ධිත පිවිසුම් මාර්ග
✅ නිරවුල් ඔප්පු
✅ බැංකු ණය පහසුකම්
✅ ඔබට ගැලපෙන පහසු ගෙවීමේ ක්රම
මසක් ඇතුළත සම්පූර්ණ ගෙවීමේදී 10% දක්වා සුවිශේෂී වට්ටම්!
රු. 100,000/-ක් පමණක් ගෙවා අදම ඔබගේ බිම් කොටස වෙන්කරවා ගන්න.
📍 වෙන්කරවා ගැනීම ඉඩම් භූමියේදී හෝ Araliya Lands කාර්යාලයේදී සිදු කළ හැක.