💰ඉක්මනින්ම විකිණීමට
📍කැස්බෑව, ජම්බුරලිය ප්‍රදේශයේ පර්චස් 10ක වටිනා ඉඩමක් විකිණීමට
✅කැස්බෑව - බණ්ඩාරගම ප්‍රධාන බස් (162) මාර්ගයට 700m වගේ පයින් ඇවිදයා හැකි දුරින්***
✅මඩපාත පාර සහ බටුවන්දර හන්දිය වෙත ඉක්මන් ප්‍රවේශය (මිනිත්තු 3කින්)
✅පිලියන්දල - කහපොල බස් (157) මාර්ගය ඔස්සේ පිලියන්දලට පහසුවෙන් ලගාවිය හැක
✅මෙම ඉඩම ව්‍යාපාර හා නේවාසික අරමුණු සඳහා සුදුසු වේ
**සැබෑ ගැනුම්කරුවන්ට පමණි, මිල ගණන් සාකච්ඡා කළ හැක