කැස්බෑව නගරයේ සල්ගහවත්ත පරේ පර්චස් 17.5 ක ඉඩම විකිණීමට ඇත.
👉 හොරණ කොලඹ ප්රධාන පාරට මීටර 100 යයි.
👉 නිරවුල් සින්නක්කර ඔප්පු.
👉 කැස්බෑව නගරයට මීටර 300.
👉 පිළියන්දල නගරයට කිලෝමීටර් 1.6
පර්චස් එකක් ලක්ශ 16 යයි. මිල ගණන් සාකච්ඡා කළ හැක.