👉120 බස් මාර්ගයට සහ කහතුඩුව අධිවේගී මාර්ගයට මිනිත්තු 5 යි.
👉අඩි 25 කාපට් පාර සහ මාර්ගයේ කෙළවර කුඹුරට මුහුණලා ඇත.
👉පර්චස් 280 ක විශාල ඉඩමක් වහාම විකිණීමට ඇත.
👉කර්මාන්ත ශාලාවකට, ගබඩාවකට, වාහන අංගනයකට හෝ බහාලුම් අංගනයකට සුදුසුයි.
👉බැංකු ණය හෝ වාරික ගෙවීම් කිහිපයක් සලකා බැලිය හැකිය.