Rs 3,275,000 per perch
Negotiable
Description
For sale by
Uthsara H
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
කොළඹ-නුවර ප්රධාන මාර්ගයේ, කැළණිය බුළුගහ හන්දියේ සුදර්ශන මාවතේ පිහිටා ඇත.
ප්රමාණය 9.5 සහ 10 පර්චස් (ඉඩම් කැබලි 2ක් ඇත)
අඩි 20 පුළුල් මාර්ගය
නුවර පාරට 90m
මැනිං මාර්කට් 2km
කැලනි කැම්පස් 1.5km
කිරිබත්ගොඩ නගරයට 2.5km
කටුනායක අධිවේගි මාර්ගයට 1.5km
කාර්ගිල්ස් ෆුඩ් සිටි 80m
සියලු පහසුකම් යුත් පරිසරයක පිහිටා ඇත.
පර්චස් 1ක මිල රු. 3,275,000.00
(මිල ගණන් සාකච්ඡා කල හැක)
Near Kandy road, Bulugaha Junction, Sudarshana Mawatha.
Residential type land
9.5 perches and 10 perches ( 2blocks )
20 feet wide road access
90m to kandy road
2km to peliyagoda maning market
1.5km to university of kelaniya
3km to kiribathgoda city
1.5km to katunayake highway
Highly residential secure and convenient location
Price 3.275 million ( per perch)
Can be negotiated



