Rs 890,000 per perch
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🏞️ Land for Sale – Kelaniya (Kohalwila / Hunukade Road)
▪️ A valuable residential land is available for sale in a highly convenient and well-developed area in Kelaniya.
📍 Location : Kohalwila / Hunukade Road, Kelaniya
🌿 Property Details
▪️ Land Extent: 15.45 Perches
▪️ Land Type: Residential
▪️ Condition: Flat, square land
▪️ Boundary wall & gate available
▪️ 15 ft road access
▪️ Decent and peaceful neighborhood
▪️ Not affected by floods
📌 Nearby Facilities :
▪️ Only 150m to Biyagama – Colombo main road
▪️ 1km to Kelaniya Temple
▪️ 3km to Kandy Road / Kiribathgoda
▪️ Close to banks, supermarkets, petrol stations, and schools
💰 Price : Rs. 890,000 per perch (Negotiable)
✔ Bank loan facility can be obtained.
කැළණිය, ගෝනවල - කොහල්විල (හුණුකඩේපාර) ප්රදේශයෙන් වටිනා ඉඩමක් ඉක්මනින් විකිණීමට.. දේපළ විස්තර
▪️ ඉඩම් ප්රමාණය: පර්චස් 15.45
▪️ ඉඩම් වර්ගය: නේවාසික
▪️ තත්ත්වය: පැතලි, හතරැස් ඉඩම
▪️ මායිම් බිත්තිය සහ ගේට්ටුව ඇත
▪️ අඩි 15 මාර්ග ප්රවේශය
▪️ වැදගත් පරිසරය
▪️ ගංවතුරෙන් බලපෑමට ලක් නොවන ප්රදේශයකි
📌 ආසන්න පහසුකම්:
▪️ බියගම - කොළඹ ප්රධාන මාර්ගයට මීටර් 150 ක් පමණි
▪️ කැලණිය පන්සලට කිලෝමීටර 1 ක්
▪️ නුවර පාරට කිලෝමීටර 3 ක්
▪️ බැංකු, සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල් සහ පාසල් වලට ආසන්නව
💰 මිල : පර්චසයක් රු. 890,000 (සාකච්ඡා කළ හැකිය)
✔ බැංකු ණය පහසුකම් ලබා ගත ඇත.




