නාරම්මල - වාරියපොල ප්‍රධාන මාර්ගයේ කෝන්ගොල්ල හන්දියෙන් ගන්තිරියාව මාර්ගයේ මීටර් 200ක් දුරින් පිහිටි අගනා තැනිතලා ඉඩම. අඩි 20 පලල බර වාහන ධාවනය කල හැකි මාර්ගය.
දැනට පොල් සහිත මිශ්‍ර භෝග වගාකොට ඇත.
සෝලා ව්‍යාපෘතියකට, ව්‍යාපාරික කටයුතු වලට සහ පදිංචියට ඉතා සුදුසුය.
තෙකලා විදුලිය සහ ජල පහසුකම් ඇත.
කටුපොත නගරයට දුර කි.මී.2 සහ වාරියපොල නගරයට දුර කි.මී 8කි.
* කොටස් වශයෙන් විකිනීමද සලකා බැලේ.
වැඩි විස්තර දැනගනීමට කතා කරරන්න.
Google Location :
https://maps.app.goo.gl/2y3JbX2ED9EUxVsW7?g_st=iw
A valuable plain land located 200 meters from Kongolla junction on the Narammala - Wariyapola main road on the Ganthiriyawa road. 20 feet wide road that can handle heavy vehicles.
Currently, mixed crops with coconut are cultivated.
Very suitable for a solar project, business activities and residence.
Three-phase electricity and water facilities are available.
Distance to Katupotha town is 2 km and distance to Wariyapola town is 8 km.
* Selling in parts is also considered.
pls Call for more details.