Rs 650,000 per perch
Negotiable
Description
For sale by
Pradeep
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
කටුනායක ගුවන් තොටුපළ ආසන්නයේ නිස්කලංක පරිසරයක පිහිටි, කටුනායක මිනුවන්ගොඩ බස් පාරට ආසන්නව, මීගමුව නගරයට විනාඩි කිහිපයක දුරින් පිවිසිය හැකි, කටුනායක කිඹුලාපිටිය ප්රදේශයෙන් වටිනා බිම් කොටසක් විකිනීමට.
📌️ කටුනායක බස් පාරට කිලෝ මීටරයයි.
📌️ කටුනායක ගුවන් තොටුපළට විනාඩි 5යි
📌️ මීගමුව නගරයට විනාඩි 10යි
📌️ අදිවේගී පිවිසුමට විනාඩි 7යි
✅ නේවාසික පදිංචියට හෝ කුඩා සංචාරක නිකේතනයක්/විලා එකක් සඳහා සුදුසුයි
✅ සියලූම පහසුකම් වලින් සමන්විතයි
✅ නිරවුල් ඔප්පුව
✅ අනුමත කරන ලද සැලසුම
A valuable plot of land for sale in the Kimbulapitiya area of Katunayake; situated in a tranquil environment close to the Katunayake-Minuwangoda bus route and just minutes away from Negombo city.
📌️ 1 km to the Katunayake bus route.
📌️ 5 minutes to Katunayake Airport.
📌️ 10 minutes to Negombo city.
📌️ 7 minutes to the expressway entrance.
✅ Suitable for residential living or a small tourist resort/villa.
✅ Equipped with all amenities.
✅ Clear title deed.
✅ Approved plan.



