270 ගම්පහ කටුනායක බස් පාරට ආසන්නව , මිනුවන්ගොඩ කටුනායක නගර දෙකට මැදිව උන්නාරුව හංදියෙන් වටිනා නේවාසික බිම් කොටසක් විකිනීමට
📌️ කටුනායක බස් පාරට මීටර් 900
📌️ කටුනායක ගුවන් තොටුපළට විනාඩි 10
📌️ අපනයනය සැකසුම් කලාපයට විනාඩි 10
📌️ අදිවේගී පිවිසුමට හා මීගමුව කොලඹ පාරට විනාඩි 15
✅ නේවාසික පදිංචිය සඳහා ඔබට අවශ්‍ය කරන සියලූම පහසුකම් වලින් සමන්විතයි
✅ ලියකියවිලි සියල්ල නිරවුල්
✅ බිම් කොටස් සැලසුම් අනුමත කර ඇත
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 25% ක් පමනයි. ඉතිරිය ගෙවීමේ ක්‍රම කිහිපයක් ඔස්සේ , ඔබට පහසු පරිදි සකසා දිය හැක
💲 එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්
සියලූම නාගරික පහසුකම් සහිත කටුනායක ගුවන් තොටුපළ ආසන්නයේ , නිස්කලංක පරිසරයක ජීවත් වීමට ඔබටත් අනගි අවස්තාවක්
මෙම දුරකථන අංකය ඔස්සේ watss app හරහා සම්බන්ද විය හැක