- 10 minute distance to Kandy Town.
- 10 minute distance to leading Girls’ and Boys’ Schools.
- 10 minute distance to Kandy General Hospital.
- Land borders the Mahaweli River (approved riverfront embankment) with serene landscapes.
- Ideal for peaceful living.
- Great opportunity for entrepreneurs in the tourism sector.
- The land is divided into two 21.5-perch sections, giving the option to buy a part or the entire land.
- 1.6 million per perch
- 60% initial payment can be done for the entire land.
**** The PRICE is NEGOTIABLE.
- මහනුවර නගරයට මිනිත්තු 10 ක දුරින් පිහිටා ඇත.
- මහනුවර ප්‍රධාන පාසල් වලට විනාඩි 10 ක දුරින් පිහිටා ඇත
- මහනුවර මහ රෝහලට විනාඩි 10 ක දුරින් පිහිටා ඇත
- ඉඩම එක් පසකින් මහවැලි ගඟට මායිම් වේ.
(මහවැලි ගඟට බැම්මක් ඉදිකිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගෙන ඇත.)
- නිස්කලංකව පදිංචියට ප්‍රිය කරන අයෙකුට ද ඉතා යෝග්‍ය වේ.
- සංචාරක ක්ෂේත්රයේ ඕනෑම ව්‍යාපාරික කටයුත්තක් සඳහා යෝග්‍ය වේ.
- පර්චස් 21 බැගින් කොටස් 2 කට වෙන්කර ඇත. සම්පූර්ණ ඉඩම හෝ කොටසක් ලබාගත හැකිය.
- සම්පූර්ණ ඉඩම මිලදී ගන්නේ නම් ඉඩමේ වටිනාකමින් 60% ක් පළමුව ගෙවා ඉතිරිය පසුව ගෙවීමට ලබාදිය හැකිය.
- පර්චසයක මිල රු 1,600,000 කි.
**** මිලගනන් සාකච්ඡා කල හැකිය