# මහනුවර දිගන බස්පාරට සමීපව
# ප්රධාන බස් පාරට මී 100 යි
# ඉඩම පර්චස් 20 යි
# නිවසක් හෝ නිවාස 2 ක් ඉදිකල හැකිය
# BOI හන්දියට කි මී 1 යි
# දිගන නගරයට ඉතාම ආසන්නව
# ප්රාදේශීය සභාවේ අනුමැතිය සහිතව
# ස්වභාවික විපත් වලින් තොරයි
# සින්නක්කර ඔප්පු
# අත්පිට මුදලට පමණි
# මිල ගනන් කථා කළහැක