🏏 නුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය අසලින් පදිංචියට සුපිරි බිම් කොටසක්! 🏟️✨
නුවර නගරයට නුදුරින්, සියලු පහසුකම් සහිත පර්චස් 20 ක අගනා නේවාසික ඉඩම වහාම විකිණේ. (පර්චස් 10 බැගින් කොටස් 2ක් ලෙසද මිලදී ගත හැක!) 📐🏡
🔹 පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයට ඉතා ආසන්නයි. 🏏
🔹 නුවර - මහියංගනය ප්‍රධාන පාරට මීටර් 450 යි. 🛣️
🔹 දිගන නගරයට 3.5 Km යි. 🏙️
🔹 නුවර නගරයට 12 Km යි. 🚗
✅ වටතාප්ප සහ ගේට්ටු දමා ආරක්ෂිත කර ඇත. 🧱🚪
✅ නල ජලය සහ උල්පත් ජලය යන දෙකම ඇත. 💧
✅ විදුලිය සහිතයි. 💡
✅ නිරවුල් සින්නක්කර ඔප්පු. 📑
💰 මිල:
පර්චසය රු. 550,000/- කි. 💵
(පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක 🤝)
🆔 Ref: EE-L-SA 10937