🌴 මහනුවර ,අබතෙන්න කළුවන පාරේ ඉඩමක් විකිණීමට ඇත (prime land sold land)
නාය යාමේ සහ ගංවතුර අවධානමෙන් තොර (NBRO approved)
🔸 ඉඩමේ ප්රමාණය - පර්චස් 12
🔸 අබතෙන්න නගරයට - කිලෝමීටර 3
🔸 කටුගස්තොට නගරයට 6 km.
🔸 ජල හා විදුලි පහසුකම් ඇත
🔸මාර්ගයට මුහුණලා,
🔸 සුන්දර කඳු දර්ශන සහිත වටපිටාව
🔸 වාණිජ හා නේවාසික අරමුණු සඳහා සුදුසු
🔸 නිදහස් හා සාමකාමී පරිසරය
🔸 පිරිසිදු සින්නක්කර ඔප්පු
🔸 මිල සාකච්ඡා කළ හැකිය
🌴 Land for sale in Kandy, Abathenna
🔸 Land size - 12 perches
🔸 Facing kaluwana road
🔸 To Abathenna town - 3 km
🔸 Water and Electricity facilities available
🔸 Facing the main road,
🔸 Surroundings with beautiful mountain views
🔸 Suitable for both commercial and residential purposes
🔸 Free and peaceful environment
🔸 Clear deeds, NBRO approved, no risk of floods or land slides
🔸 Price is negotiable