කඳාන නගරයට විනාඩි පහයි
ජා ඇල නගරයට විනාඩි පහයි
රාගම නගරයට විනාඩි දහයයි
ජා ඇල අධිවේගී පිවිසුමට විනාඩි දහයයි
කොළඹට විනාඩි 20යි.
කඳාන නගරයට ලඟින් සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස් කිහිපයක් විකිණීමට.
එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
වසර දෙකක් දක්වා පොලී රහිත ගෙවීම් ක්රම
වසර පහක් දක්වා පහසු ගෙවීම් ක්රම
වැඩි විස්තර සඳහා අදම අමතන්න.
(දැනට සංවර්ධනය වෙමින් පවතින ඉඩමකි)