🪙🏛️පදිංචියට සුපිරි බිමක්..
🪩🏛️කදාන මැසනඩ් විද්‍යාලයට නුදුරින් අගනා පර්චස් 17ක බිම් කොටසක්,
🔅පර්චසයක් 1050000/=
⏺️තෙකලා විදුලිය
⏺️නල ජලය
⏺️තාර යෙදූ පුළුල් මාර්ග
⏺️කදාන මැසනඩ් විද්‍යාලයට විනාඩි තුනයි
⏺️බස් පාරට විනාඩි දෙකයි
⏺️ බැංකු ලෝන් පහසුකම් සහිතයි
⏺️රෝහල්,බැංකු,සාප්පු සංකීර්ණයන්ට පහසුවෙන් ලගාවිය හැකි ප්‍රධාන මාර්ග ඇතුළුව සියලු පහසුකම් සමගින්, ගැණුම්කරුවන්ගේ ඉහළ ඉල්ලුමක් ඇති සීඝ්රයෙන් සංවර්ධනය වන ප්‍රදේශයක ඉඩමක හිමිකරු වීමට ඇති සීමිත අවස්ථාව මග නොහැර ගන්න.
🔅කොටස් දෙකකට වූවද ලබාගත හැක.
🚫බ්‍රෝකර්වරුන් ඇමතීමෙන් වළකින්න.
විමසීම් සදහා අපව අමතන්න