නගර තුනකට මැදි වූ සින්නක්කර ඔප්පු / ජලය / විදුලිය සමගින් නේවාසික නිදහස් පරිසරයක් සහිත ඉඩමක්.
මග්ගොන නගරයට 4 KM
කළුතර නගරයට 9 KM
බේරුවල නගරයට 8 Km
දොඩංගොඩ අධීවේග පිවිසුමට 7 KM
පයාගල දකුණු දුම්රිය නැවතුම්පොළට - 3 KM
ගාලු පාරට 3 KM ( පොඩි ගේට්ටුව හංදියට)
Maps Location
6.515741,80.008352
මෙම ඉඩමට සකස් කරන ලද මනරම් නිවාස සැලසුමක් නොමිලේ ලබා දිය හැකිය.
Call & Whatsapp :-