▫️කහතුඩුව Highway පිවිසුමට විනාඩි 05 දුරින්
▫️කොළඹ හොරණ 120 මාර්ගයට කිලෝමීටර 1 ක පමණ දුරින්.
▫️කොරලයිම තේ වත්ත පාරෙන්
▫️නල ජලය / විදුලිය පහසුකම් ලබාගෙන ඇත
▫️මුළු ඉඩම වටවන ලෙස සැදූ අඩි 7ක් පමණ වන තාප්පය සහ විශාල ප්රමාණයේ ගේට්ටුවක් සහිතයි
▫️කාපට් යෙදු පුලුල් මාර්ග
▫️සියලුම ලියකියවිලි පැහැදිලිය - නීතිමය සංකූලතා නොමැතිව පැහැදිලි හිමිකම් ඔප්පු