5 acre coconut estate located in a peaceful area to sale in Kahathuduwa, Homagama pradeshi sabha area in Colombo district. The land has minutes access from both Colombo-Horana Road(120 Colombo-Horana) and Kottawa-Thalagala Road(280 Horana-Maharagama). Minutes drive to Sothern Highway Kahathuduwa Intercahnge. Electricity and 30ft wide road access is available. A good opportunity for a land developer, investor or someone interested in a coconut estate. Comes with clear deeds and it is adjacent to a housing development site. For more information call Upali or Lal
කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් කහතුඩුව පිහිටි අක්කර 5ක පොල් වත්තක් විකිණීමට ඇත. කොළඹ- හොරණ(120), කොට්ටාව- තලගල(280) සහ කොළඹ- මාතර අධිවේගී මාර්ගයන්ට ආසන්නයි. අඩි 30 මාර්ගයක් සහ විදුලිබල සම්බන්ධතාව සහිතයි. ප්‍රසිද්ධ නිවාස සංවර්ධන ව්‍යාපෘතියකට යාබදව පිහිටා ඇත. පිරිසිදු ඔප්පු සහිතයි. මුදල් ආයෝජනයක් ලෙස, නිවාස සංවර්ධන වියාපෘතියකට හෝ පොල් වත්තක් ලෙස ඛාවිතයට වඩාත් සුදුසුයි. වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකයකට අමතන්න.