Land for Sale In Polgasowita - Kahathuduwa
පොල්ගස්ඕවිට - කහතුඩුව නගරයට සමීපව නිස්කලංක පරිසරයක පිහිටි අපගේ බිම්කොටස්
✅ සුන්දර වෙල් යායකට මුහුණලා
✅ 149 පිළියන්දල - බණ්ඩාරගම බස් පාරට ඇවිදින දුරින්
✅ 120 කොළඹ - හොරණ ප්‍රධාන බස් පාරට / කහතුඩුව අධිවේගී පිවිසුමට පහසුවෙන්
✅ පිළියන්දල,කැස්බෑව,පොල්ගස්ඕවිට, බණ්ඩාරගම, මත්තේගොඩ ඇතුළු ප්‍රධාන නගරයන් වෙත පහසුවෙන්
✅ තෙකලා විදුලිය සමගින් පුළුල් මාර්ග සහිතයි
✅ සින්නක්කර ඔප්පු
🤝ඔබගේ සියලු වැඩ පහසු කරගැනීමට අවශ්‍ය සියලු රාජ්‍ය ආයතන සහ පාසල්, සුපිරි වෙළඳසැල්, බැංකු, අවන්හල් ඇතුලු බොහෝ පහසුකම් අතේ දුරින්
👉 පර්චසය රු.380,000/-
👉පොලියක් නොමැතිව අවුරුදු 2ක් ගෙවීමට හැකියාව
✨ මිලදී ගන්නා සෑම බිම් කොටසක් සදහාම සුවිශේෂී වට්ටම් සහ තවත් වාසි රැසක්✨
වැඩි විස්තර සදහා අමතන්න : නිෂාදි වීරසිංහ