කඩුවෙල,රණාල ඉඩමක් විකිණීමට ඇත
==============================
🔰 ස්ථානය - කඩුවෙල,රණාල
🔰 ඉඩම් වර්ගය - නේවාසික
🔰 ඉඩම ප්රමාණය - පර්චස් 47
🔰 පර්චසයක මිල රු. 350,000 (සාකච්ඡා කරගත හැක)
වැඩි විස්තර
============
⭕ කඩුවෙලින් අඩුම මිලට වතුරෙන් යට නොවන ඉඩමක්
📌 කඩුවෙල හංවැල්ල ලෝ ලෙවල් මාර්ගයෙන් රණාලට පැමිණ
(698 බස් මාර්ගය) එලිෆන්ට් හවුස් පාරෙන් හැරි එය පසුකර
අමාදම් අසපුව පාරේ මීටර 100ක් පමණ ගොස් එකමුතු
මාවතෙන් හැරුණු පසු ඇති තුන්වන ඉඩම වේ
📌 ඉඩම කැබලි කර ඇත
📌 මෙහි පර්චස් 10 කැබලි 3ක් හා 17 කැබලි 1කි
📌 ඉඩමට අඩි 18 පාරක් හැරවුම් කවයක් සමග දමා ඇත
📌 මිල අඩුකර ගත හැක
📌 කිසිම් දිනක ගංවතුර පැමිණ නැත
📌 විදුලිය සහ ජලය ඇත
වැඩි විස්තර සඳහා අමතන්න ☎️
Kaduwela, Ranala land for sale
==========================
🔰 Location - Kaduwela, Ranala
🔰 Land type - Residential
🔰 Land size - 47 perches
🔰 Price per perche Rs. 350,000 (Negotiable)
More details
===========
⭕ Land in Kaduwela at the lowest price that will not be submerged
in water
📌 Take the Kaduwela Hanwella Low Level Road to Ranala
(Bus route 698) Turn off Elephant House Road and pass it
Go about 100 meters on Amadam Asapuwa Road and turn off
Ekamutu Mawatha, It is the third land after the road
📌 The land is divided into sections
📌 There are 3 plots of 10 perches and 1 plot of 17
📌 An 18 feet road with a turning circle has been put on the land
📌 Price can be reduced
📌 Never flooded
📌 Electricity and water available
For more details, call ☎️
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!