Rs 2,990,000 per perch
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🏢 කඩුවෙල නගරයෙන් විකිණීමට ඇති අගනා ව්‍යාපාරික ඉඩම – කඩුවෙල බයිපාස් පාරට මුහුණලා
කඩුවෙල නගර මධ්‍යයෙන්ම ව්‍යාපාරික ඉඩමක් හිමිකර ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවක්! ගංවතුරට හසු නොවන මෙම ඉඩම, ඉහළ දෘශ්‍යතාවයකින් සහ පහසු ප්රවේශයකින් යුක්ත වන බැවින් වෙළඳසැලක්, showroom එකක්, කාර්යාල සංකීර්ණයක් හෝ මිශ්‍ර සංවර්ධනයකට ඉතාමත් සුදුසු වේ.
✅ දේපළෙහි විශේෂතා:
📍 කඩුවෙල නගර මධ්‍යයේ පිහිටි ප්‍රධාන ව්‍යාපාරික ඉඩම
🌊 ගංවතුරට හසු නොවන ස්ථානයකි
🛣️ ප්‍රධාන කඩුවෙල බයිපාස් පාරට මායිම්ව පිහිටා ඇත
🏢 කඩුවෙල ප්‍රථම උසස් මට්ටමේ මහල් නිවාස සංකීර්ණයට (Prime Group) ආසන්නව
🚌 කඩුවෙල ප්‍රධාන බස් නැවතුම්පොළට ඉතා ආසන්නයෙන්
🛒 කඩුවෙල ප්‍රධාන වෙළඳපොළ ඉදිරිපිටම
🚗 අඩි 30 ක පලල් මාර්ග මුහුණත සහ පහසු ප්‍රවේශය
📐 ඉඩමේ විස්තර:
ප්‍රමාණය: පර්චස් 19.15
මිල: පර්චසයක් රු. 2,990,000 යි
මුළු මිල: රු. 57,200,000 යි
📞 වැඩිවිස්තර සඳහා හෝ ඉඩම පරීක්ෂා කිරීමට අදම අප හා සම්බන්ධ වන්න.
🔖 විමසීම් අංකය: NSTAUG001 — ඇමතුම ලබාදෙන විට කරුණාකර මෙම විමසීම් අංකය සඳහන් කරන්න.
📢 ඔබේ දේපළ ප්‍රචාරණය කිරීමට කැමතිද? අදම Nestara.lk අමතන්න!
🏢 Commercial Land for Sale in Kaduwela Town – Facing Kaduwela Bypass Road
A rare opportunity to own prime commercial land in the heart of Kaduwela Town! This flood-free block offers excellent visibility, high footfall, and easy accessibility — ideal for a shop, showroom, office space, or mixed-use development.
✅ Property Highlights:
📍 Prime commercial land in the center of Kaduwela Town
🌊 Flood-free location
🛣️ Facing the main Kaduwela Bypass Road
🏢 Close to the first high-rise apartment community in Kaduwela (Prime Group)
🚌 Just minutes from Kaduwela Main Bus Stand
🛒 Directly opposite Kaduwela Main Market
🚗 30-foot wide road frontage with excellent access
📐 Land Details:
Extent: 19.15 Perches
Price: Rs. 2,990,000 per perch
Total Price: Rs. 57,200,000
📞 Contact us today for more information or to arrange a site visit.
🔖 Reference No: NSTAUG001 — please mention this reference number when calling.
📢 Looking to advertise your own property? Call Nestara.lk today!
