🏡 කඩවත නගර මධ්‍යයේ පිහිටි ඉඩමක් විකිණීමට
🔹 ඉඩම් ප්‍රමාණය: පර්චස් 8.25
🔹 මිල: පර්චසය ලක්ෂ 19යි (මිල ගණන් සාකච්ඡා කළ හැක)
✅ අඩි 20 පුළුල් පිවිසුම් මාර්ගය
✅ නළ ජල පහසුකම් (Water Board Connection)
✅ විදුලි පහසුකම් ඇත
✅ නිස්කලංක ප්‍රදේශයක පිහිටා ඇත.
📌 ආසන්න පහසුකම්:
• කඩවත - නුවර පාරට මීටර් 500
• Arpico Super Centre සහ Domino’s Pizza වෙත මීටර් 300
• Cargills Food City, KFC සහ Pizza Hut වෙත මීටර් 400
• Keells Super Centre වෙත මීටර් 600
• සියලුම බැංකු වෙත මීටර් 800
• හයිවේ එක වෙත කිලෝමීටරයයි
💡 වාසස්ථානයක්, ආයෝජනයක් හෝ ව්‍යාපාරික කටයුතු සඳහා ඉතා සුදුසුයි.
⭐ වෙනත්:
පර්චස් 8.25 ප්‍රමාණය ප්‍රමාණවත් නොවේ නම්, මෙම ඉඩමට පිටුපසින් ඇති තවත් පර්චස් 8ක ඉඩමක්ද විකිණීමට ඇත. ඉඩම් දෙකම එකට ගැනීම සඳහාෙම අයිතිකරු සමග සාකච්ඡා කළ හැක.
📍 Location:
https://maps.app.goo.gl/bEsgLeBvwRkdXQz5A?g_st=com.google.maps.preview.copy