සුන්දර වෙල් යායකට මායිම්ව ඉඩම පිහිටා ඇත
කඩවත දෙල්ගොඩ 210 බස් පාරට මිටර් 800යි.
උඩුපිල හංදියට විනාඩි 5 යි
කිරිබත්ගොඩ දෙල්ගොඩ 234බස් පාරට විනාඩි 5 යි
දෙල්ගොඩ නගරයට විනාඩි 10න් ලගාවිය හැක
ඉදිගහමුල හංදියට 5kmයි
(නුවර-කොළඹ බස්පාරට )
කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 10න් ලගාවිය හැක
නිරවුල් ඔප්පු
අනුමත පිඹුරු පත්
ප්රදේශිය සභා අනුමැතිය
තෙකලා විදුලිය
නළ ජලය
පුළුල් ප්රවේශ මාර්ග
වටිනාකම එකවර ගෙවිමේදී විසේෂ වට්ටම් ලබාදෙනු ඇත
මුලික ගෙවිම වටිනාකමින් 25% සිට ඉහලට ගෙවිමට හැක
ඉතිරිය පොලි රහිතව මාස 24ක් ගෙවන්න පුළුවන්
බැංකු ණය පහසු කම් සකසා දිය හැක
තවද පහසු ගෙවිමේ ක්රම රැසක් ද සකසා දිය හැක
වැඩි විස්තර දැනගැනීමට දැන්ම කතා කරන්න