Land for Sale in Kadawatha
-පර්චස් 10ක ඉඩම විකිණීමට ඇත. -ඉහළ වාණිජ වටිනාකමක් ඇත.
-යාබද පර්චස් 10 ක ඉඩම් කොටස් 2 ද (පර්චස් 20) විකිණීමට හැක.
-ඉඩම ඉදිරිපිට කඩවත අධිවේගී මාර්ගය දැකිය හැකිය.
-අධිවේගී මාර්ගයේ අලංකාර ඉදිරිපස දර්ශනයක් සහිත නිවසක් තැනිය හැකිය.
-කඩවත අධිවේගී පිවිසුමට 1km සහ විනාඩි 5 ක් දුරින්.
-බොහෝ අධිවේගී මාර්ග වලින් ඉතා දියුණු කඩවත නගරයේ අධිවේගී මාර්ගයේ පිවිසුමට ඇතුළු විය හැකිය . අනාගතයේදී සියලුම අධිවේගී මාර්ග පිවිසුම සඳහා කඩවත නගරය කේන්ද්‍රස්ථානයක් වනු ඇත.
- මහනුවර අධිවේගී මාර්ගය ද කඩවත අධිවේගී මාර්ග පිවිසුමට සම්බන්ධ කෙරේ.
- මේ සියල්ලම විකිණීමට ඇති ඉඩමේ සිට 1Km ක් දුරින්.
-කඩවත නගරයට 1km පමණි
-ඉඩමේ සිට කොළඹ නගරයට 13km පමණි
-Jogging Track එකට 1.2km පමණි
-ඉඩමේ දෙපැත්තේ අඩි 20 පාර
-අවුරුදු 40ක පවුලේ ඉඩම. එහෙයින් ඔප්පු නිරවුල්ය,ඒ නිසා බැංකු ණය ගන්න පුළුවන්.
-10 perch plot land for sale-High commercial value.
-Adjoining two 10 perch blocks (20 Perches) can also be sold.
-Direct and beautiful view of the Kadawatha Highway from the Land.
-Can build a House with a beautiful Highway view.
- Just 1km to Kadawatha Highway entrance, just 5min from the land.
-Can access the highly developing Kadawatha town from many highways. Will be a hub for all highway access in the future.
-The Kandy Highway will also be connected to Kadawatha Highway exit.
- All just 1km away from the Land.
-1km to Kadawatha Town
-13km from the land to Colombo City.
-1.2km to Jogging track.
-20 feet road on two sides of the land. Easily accessible.
-40 year family owned land, clear titles and can get Bank loans if required.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
House for Sale Kadawatha, Kadawata
Bedrooms: 2, Bathrooms: 1MEMBERGampaha, Houses For SaleRs 6,900,00037 daysLand for Sale in Kadawatha
14.5 perchesGampaha, Land For SaleRs 1,350,000 total price51 daysLand for Sale Kadawatha
18.5 perchesGampaha, Land For SaleRs 650,000 per perch46 daysLand for Sale in Kadawatha
12.0 perchesGampaha, Land For SaleRs 600,000 per perch52 days